This Online Shop is still under construction! (If you're the Vendor go to Settings > Shop Status & select 'Active' to remove this notice.)
header reached
පොල්කටු අඟුරු ලිප | ShopHere

SEARCH

Sale

පොල්කටු අඟුරු ලිප

In Stock

රු5,900.00 රු200.00

දැලි නැති දුම නැති,ගෑස් වලටත් වඩා power full,ගින්දර පාලනය කල හැකි controller එකක් සහිතය,අඩු වියදමින් භාවිත කල හැකි පරිදි නවීන පන්නයට සාදා ඇත.
නිවස ඇතුලත හෝ පිටත භාවිත කල හැක.නිවසේ ඉවතලන පොල්කටු පුලුස්සා අඟුරු භාවිත කල හැක.

-භාජන වල දැලි නොබැදේ
-කුස්සිය පුරා දැලි විසිරී නොයයි
-උඳුන රත් නොවේ
-හුරුබුහිටි ප්‍රමාණයට නිමවා ඇත
-ගැලවියහැකි අඟුරු දල්වනය
-අඩු අඟුරු ප්‍රමාණයක් වැය වීම
-පිරිසිදු කිරීම අවම සහ පහසු වීම
-උසස් නිමාවක් සහිතය

Quantity
Report Abuse
Back to Top